ශ්‍රී පාද වන්දනාව

ශ්‍රී පාදය වන්දනා කරන්න ලංකාවේ තියෙන තැන තමා සමනල කඳු මුදුන. මෙතැනට යන්න මාර්ග හයක් සඳහන් කරන්න පුළුවන්. එයින් ප්‍රධානම වෙන්නේ කිලෝමීටර 8.5 තියෙන රත්නපුර – පලාබද්දල මාර්ගය, කිලෝමීටර 5ක් තියෙන හැටන් – නල්ලතන්නි මාර්ගය හා කිලෝමීටර 12ක් තියෙන කුරුවිට – එරත්න මාර්ගය. ඊට අමතරව මුලේවත්ත, මුකූවත්ත හා මාලිම්බොඩ කියන මාර්ගත් තියෙනවා. මෙයින් වැඩිපුරම භාවිත…